Friday, December 4, 2015

අද මම කියල දෙන්න යන්නෙ අන්තර්ජාලයෙන් ඇඩ් ක්ලික් කරල මුදල් හොයන්න පුලුවන් හොද සයිට් එකක් ගැන.මේ සයිට් එකේ එක ඇඩ් එකකට 0.2 USD ගෙවනව .100 USD වුනහම තමයි ගෙවන්නෙ .ලංකාවට කැමති විදිහකට සල්ලි ගෙන්නගන්න පුලුවන්.WESTREN UNION හරහා උනත් ලංකාවෙ තමන්ගෙ ගිණුමට සල්ලි ගෙන්නගන්න පුලුවන්.මාසයක් ඇතුලත 100 USD හොයාගන්න පුලුවන්.කැමති කෙනෙක් කරල බලන්න.පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න මටත් සහයෝගයක් හැටියට.http://ptcbank.net/?r=rruwan

Wednesday, September 30, 2015

BITCOIN CLOUD MINING කියන්නෙ මොක්කද කොහොමද අපි ඒවාට සම්බන්ද වෙන්නෙ සම්පූර්ණ විස්තරය දැනගන්න

නොමිලේ බිට්කොයින් උපයා ගැනීමට මෙම සයිට් එක භාවිතා කල හැකිය.ඊට කලින් මොකක්ද මේ cloud mining කියන්නෙ කියල කියල දෙන්නම්.බිට් කොයින් උපයා ගැනීමට යම් යම් උපකරණ වගේම සොෆ්ට්වෙයාර් අවශ්‍ය වෙනව .ඒවගේම ස්පීඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් ඕනෙ.අපට එහෙම පහසුකම් නැතිනිසා සමහර වෙබ් සයිට් අපිවෙනුවෙන් ඒ කර්තව්ය කරල දෙනව සමහර සයිට් වලට මුදල් ගෙවල මෙය කරගන්න ඕනෙ.සමහර සයිට් යම් සීමාවක් තුල නොමිලේ අපට එය කරල දෙනව.හැබැයි නිරන්තරයෙන්ම ඔවුන් සමග සම්බන්ද වෙලා ඉන්න ඕනෙ.හරියට අපි ඇඩ් ක්ලික් කරල මුදල් හොයනව වගේ.මම මේකියන්න යන සයිට් එකේ.රෙජිස්ටර් වුනාට පස්සෙ.minerfarm faucet කියන බට්න් එක ප්‍රෙස් කරල ක්ෂනිකව බිට් කොයින් යම් ප්‍රමානයක් උපයා ගන්න පුලුවන්.විනාඩි දහයෙන් දහයට වගේ පුලුවන් .ඒ අතරෙ අපේ ගිණුමෙ බිට් කොයින් හැදෙනව.මුලදි 10 GHZS වේගයක් දෙනව පස්සෙ අපිට ඕනෙ නම් අපි උපයන බිට් කොයින් දීල වේගෙ වැඩිකරගන්න පුලුවන් එහෙම නැත්නම් අපි උපයපු බිට් කොයින් අපේ පුද්ගලික වැලට් එකකට ගෙන්න ගන්න පුලුවන් WALLET එකක් කියන්නෙ මොකක්ද කියල මම පෝස්ට් එකක් දාල තියෙනවනෙ.මෙහි ඇති POOLකියන බට් එක ක්ලික් කරල අපිට තව  බිට් කියින් හදන මැෂින් වලට සම්බන්ද වෙන්න පුලුවන්.HOW TO PLAY කියන බට්න් එක ක්ලික් කරල TRAINING කියන බට්න් එක ක්ලික් කරාම මේ වැඩ ටික ඔක්කොම පිලිවලට කරන්නෙ කොහොමද කියල පැහැදිලිව දක්වල තියෙනව.මේ ලින්ක් එකෙන් කැමති කෙනෙක් රෙජිස්ටර් වෙලා බලන්න.http://www.minerfarm.com/login?r=10250#toregister