Monday, January 11, 2016

අද මම කියල ‍දෙන්න යන්‍‍ ‍න‍‍ෙ  payneer  එකවුන්ට් එකක් හදාගන්‍‍‍ ‍‍නෙ ‍කො‍හොමද  කියල  පහත ලින්ක් එ‍කෙන් සයිට් එකට යන්න  https://share.payoneer.com/nav/PF6gLgOU7idJIA5JrSHe1D15TqCLplgLvy_AQsyUQelK-zRkdQmmy2EGx9lztKJ8JI84yH6jW8fIaFWtwUg8Bw2        අහල ති‍යෙන විස්තර හරියටම ඇත්ත ඒව ‍දෙන්න ‍බොරු දාන්න එපා ගිණුම අවලංගු ‍වෙනව.      payneer  ‍ඩෙබිට් කාඩ් එ‍කෙන් ‍ලෝ‍ ‍‍කෙ ඹ්නෑම රටක සිට එම ර‍ටේ මුදලින් ගණු‍දෙණු කරන්න පුලුවන්.

Friday, December 4, 2015

අද මම කියල දෙන්න යන්නෙ අන්තර්ජාලයෙන් ඇඩ් ක්ලික් කරල මුදල් හොයන්න පුලුවන් හොද සයිට් එකක් ගැන.මේ සයිට් එකේ එක ඇඩ් එකකට 0.2 USD ගෙවනව .100 USD වුනහම තමයි ගෙවන්නෙ .ලංකාවට කැමති විදිහකට සල්ලි ගෙන්නගන්න පුලුවන්.WESTREN UNION හරහා උනත් ලංකාවෙ තමන්ගෙ ගිණුමට සල්ලි ගෙන්නගන්න පුලුවන්.මාසයක් ඇතුලත 100 USD හොයාගන්න පුලුවන්.කැමති කෙනෙක් කරල බලන්න.පහත ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න මටත් සහයෝගයක් හැටියට.http://ptcbank.net/?r=rruwan

Wednesday, September 30, 2015

BITCOIN CLOUD MINING කියන්නෙ මොක්කද කොහොමද අපි ඒවාට සම්බන්ද වෙන්නෙ සම්පූර්ණ විස්තරය දැනගන්න

නොමිලේ බිට්කොයින් උපයා ගැනීමට මෙම සයිට් එක භාවිතා කල හැකිය.ඊට කලින් මොකක්ද මේ cloud mining කියන්නෙ කියල කියල දෙන්නම්.බිට් කොයින් උපයා ගැනීමට යම් යම් උපකරණ වගේම සොෆ්ට්වෙයාර් අවශ්‍ය වෙනව .ඒවගේම ස්පීඩ් ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුත් ඕනෙ.අපට එහෙම පහසුකම් නැතිනිසා සමහර වෙබ් සයිට් අපිවෙනුවෙන් ඒ කර්තව්ය කරල දෙනව සමහර සයිට් වලට මුදල් ගෙවල මෙය කරගන්න ඕනෙ.සමහර සයිට් යම් සීමාවක් තුල නොමිලේ අපට එය කරල දෙනව.හැබැයි නිරන්තරයෙන්ම ඔවුන් සමග සම්බන්ද වෙලා ඉන්න ඕනෙ.හරියට අපි ඇඩ් ක්ලික් කරල මුදල් හොයනව වගේ.මම මේකියන්න යන සයිට් එකේ.රෙජිස්ටර් වුනාට පස්සෙ.minerfarm faucet කියන බට්න් එක ප්‍රෙස් කරල ක්ෂනිකව බිට් කොයින් යම් ප්‍රමානයක් උපයා ගන්න පුලුවන්.විනාඩි දහයෙන් දහයට වගේ පුලුවන් .ඒ අතරෙ අපේ ගිණුමෙ බිට් කොයින් හැදෙනව.මුලදි 10 GHZS වේගයක් දෙනව පස්සෙ අපිට ඕනෙ නම් අපි උපයන බිට් කොයින් දීල වේගෙ වැඩිකරගන්න පුලුවන් එහෙම නැත්නම් අපි උපයපු බිට් කොයින් අපේ පුද්ගලික වැලට් එකකට ගෙන්න ගන්න පුලුවන් WALLET එකක් කියන්නෙ මොකක්ද කියල මම පෝස්ට් එකක් දාල තියෙනවනෙ.මෙහි ඇති POOLකියන බට් එක ක්ලික් කරල අපිට තව  බිට් කියින් හදන මැෂින් වලට සම්බන්ද වෙන්න පුලුවන්.HOW TO PLAY කියන බට්න් එක ක්ලික් කරල TRAINING කියන බට්න් එක ක්ලික් කරාම මේ වැඩ ටික ඔක්කොම පිලිවලට කරන්නෙ කොහොමද කියල පැහැදිලිව දක්වල තියෙනව.මේ ලින්ක් එකෙන් කැමති කෙනෙක් රෙජිස්ටර් වෙලා බලන්න.http://www.minerfarm.com/login?r=10250#toregister

Monday, July 22, 2013

බිට් කොයින් ගිණුමක් හදා ගැනීම හා නොමිලේ බිට්කොයින් උපයා ගැනීම (bitcoin wallet and EARN FREE BITCOIN )

bitcoin ගැන සරල හැදින්වීමක් කලොත්.ලෝකය පුරා විශාල රටවල් ගනනාවක් භාවිතාකරන digital මුදල් වර්ගයක්.මෙහි කුඩාම ඒකකය satosi  කියල කියන්නෙ.                                                                                                            හරි පාඩම පැත්තක තියල අපි ඉස්සෙල්ලම bitcoin ගිණුමක් (wallet)  හදාගෙන ඉමු.මම පාවිච්චි කරන්නෙ xapo wallet එක.මෙම ගිණුමට නොමීලේ බිට්කොයින් දෙන සයිට් සහය දක්වනව.(free bitcoin) මේ ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න.http://xapo.com/r/RGMERAJ                                                                                                                                                                                                                                                                         දැන් ගිණුම හරි ඊට පස්සෙ නොමිලේ බිට්කොයින් (free bitcoin )   දෙන සයිට් එකක් හොයාගන්න ඕනෙ.මම පාවිච්චි කරන්නෙ මේ සයිට් එක  මේ සයිට් එකට ගිහිල්ල ඔයාල ඉස්සෙල්ලා හදාගත්ත wallet එකේ my address කියන එක ක්ලික් කලාම පහතින් දාල තියෙන්නෙ ඔයාලගේ පුද්ගලික wallet ඇඩ්‍රස් ඒක කොපි කරල moon සයිට් එකේ ඇති my wallet address කියන තැනට past කරන්න. දැන් ගිණුම හැදිල ඉවරයි.වෙන මොකුත් කරන්න ඕනෙ නෑ.දැන් ඔයාලගෙ බිට්කොයින් හැදෙන්න පටන් ගන්නව.විනාඩි පහෙන් පහට CLAM කරන්න පුලුවන්.මේව යන්නෙ XAPO වැලට් එකේ ඔයාලගෙ පුද්ගලික ගිණුමට. මේ ලින්ක් එකෙන් FREE BITCOIN ගිණුමේ රෙජිස්ටර් වෙන්න.http://moonbit.co.in/?ref=774893dbeece      බිට් කොයින් වලින් ගණුදෙනු කරණ විදිහ ගැන පෝස්ට් එකක් පස්සෙ දාන්නම්.