Monday, July 22, 2013

බිට් කොයින් ගිණුමක් හදා ගැනීම හා නොමිලේ බිට්කොයින් උපයා ගැනීම (bitcoin wallet and EARN FREE BITCOIN )

bitcoin ගැන සරල හැදින්වීමක් කලොත්.ලෝකය පුරා විශාල රටවල් ගනනාවක් භාවිතාකරන digital මුදල් වර්ගයක්.මෙහි කුඩාම ඒකකය satosi  කියල කියන්නෙ.                                                                                                            හරි පාඩම පැත්තක තියල අපි ඉස්සෙල්ලම bitcoin ගිණුමක් (wallet)  හදාගෙන ඉමු.මම පාවිච්චි කරන්නෙ xapo wallet එක.මෙම ගිණුමට නොමීලේ බිට්කොයින් දෙන සයිට් සහය දක්වනව.(free bitcoin) මේ ලින්ක් එකෙන් ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න.http://xapo.com/r/RGMERAJ                                                                                                                                                                                                                                                                         දැන් ගිණුම හරි ඊට පස්සෙ නොමිලේ බිට්කොයින් (free bitcoin )   දෙන සයිට් එකක් හොයාගන්න ඕනෙ.මම පාවිච්චි කරන්නෙ මේ සයිට් එක  මේ සයිට් එකට ගිහිල්ල ඔයාල ඉස්සෙල්ලා හදාගත්ත wallet එකේ my address කියන එක ක්ලික් කලාම පහතින් දාල තියෙන්නෙ ඔයාලගේ පුද්ගලික wallet ඇඩ්‍රස් ඒක කොපි කරල moon සයිට් එකේ ඇති my wallet address කියන තැනට past කරන්න. දැන් ගිණුම හැදිල ඉවරයි.වෙන මොකුත් කරන්න ඕනෙ නෑ.දැන් ඔයාලගෙ බිට්කොයින් හැදෙන්න පටන් ගන්නව.විනාඩි පහෙන් පහට CLAM කරන්න පුලුවන්.මේව යන්නෙ XAPO වැලට් එකේ ඔයාලගෙ පුද්ගලික ගිණුමට. මේ ලින්ක් එකෙන් FREE BITCOIN ගිණුමේ රෙජිස්ටර් වෙන්න.http://moonbit.co.in/?ref=774893dbeece      බිට් කොයින් වලින් ගණුදෙනු කරණ විදිහ ගැන පෝස්ට් එකක් පස්සෙ දාන්නම්.